Sunday 9th of November 2025

English Tamil
Advertiesment


බිම්මල් කලාවේ ශ්‍රී ලාංකීය සන්නාමය Green Plus Agriculture


2025-06-28 1868

 

නිර්මාතෘන් දෙදෙනාම උපාධිධාරී තරුණ ව්‍යවසායකයින් 

 

ඉහළ ගුණාත්මකභාවය තමයි රහස

 

විශ්වවිද්‍යාල à¶…à¶°à·Š‍යාපනයට පමණක් සීමා නොවී තමන්ගේම දෙයක් ආරම්භ කරලා 

 

දුෂ්කර à¶´à·Š‍රදේශයන්ගේ කාන්තාවන් සවිබල ගන්වමින් එම පවුල්වලට ස්ථාවර ආදායමක් ලබා දීමත් අරමුණක් 

 

නවෝත්පාදනය මෙන්ම නව තාක්ෂනය විශාල අස්වසුමක් කරගෙන 

 

අපනයන වෙළඳපොල ජයගැනීමටත් සුදානම්  

 

විවිධ රෙසිපි වලින් මෙන්ම විවිධි රසයන්ගෙන් ලොකු පොඩි කවුරුත් කන්න කැමති කෑමක් තමයි à·„à¶­à·” එහම නැත්නම් බිම්මල් කියල කියන්නේ. ඉතිං à¶…à¶´à·š රටේ à·„à¶­à·” වෙළදපලේ à¶´à·Š‍රමුඛයා වන Green Plus Agriculture ගැන තමයි අද à¶…à¶´à·š කතාව..!

2022 වර්ෂයේදී, විශ්වවිද්‍යාලයේ විෂය දැනුමට සීමා නොවී, තමන්ගේම මාවතක් ඔස්සේ පියාසැරීමට උත්සහගත් තරුණ ව්‍යවසායකයින් දෙදෙනෙක් වශයෙන්  Green Plus Agriculture සන්නාමයේ නිර්මාතෘන් වන එවකට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණ උපාධිය හදාරමින් සිටි  à¶‘ම්.à¶©à·“. හේෂාන් සම්පත් තිලකරත්න සහ  à·à·Š‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය උපාධිය හදාරමින් සිටි අචින්ත මධුර සමරසිංහ යන තරුණ ව්‍යවසායකයින්  à¶¯à·™à¶¯à·™à¶±à· හදුනා ගන්න පුළුවන්. ඔවුන්ගේ අපිරිමිත කැපවීම නිසාවෙන් ඔවුන්ගේ උපාධිය අවසන් වන විටම තමන්ගේම ව්‍යාපාරයක සාර්ථක මල්ඵල නෙලා ගැනීමට ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. 

වෙළෙඳපල තුල විශාල ඉල්ලුමක් තිබුනත්, ගුණාත්මක මෙන්ම වසවිසෙන් තොර නිෂ්පාදනයක් ලබා ගැනීමට අවස්ථාවක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට නොතිබීම යන තීරණාත්මක තොරතුර මත වෙළෙඳපළ තුළ ඇති හිඩැස හදුනාගත් මේ උපාධි අපීක්ෂකයින් දෙදෙනා à·„à¶­à·” වගාවට පිවිසෙන්නේ රටේ ආර්ථිකයටත් කෘෂිකාර්මාන්තයටත් දායකත්වයක් ලබා දෙමින් බිම්මල් à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ නැවුම් වෙනසක් ඇති කිරීමේ අරමුණින්.

ආරම්භයේදී සිල්ලර වෙළඳසැල් වලට à·„à¶­à·” සැපයීම පමණක් සිදුකළ නමුත් නවීන කෘෂි තාක්ෂණය, පිරිසිදුබව සහ ගුණාත්මකභාවය නිසා Green Plus Agriculture හතුවලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහල ගියේ නව වෙළඳපොල ලබා ගැනීමට ඔවුන් සතු වූ à¶…à¶·à·’à¶´à·Š‍රාය තීව්‍à¶» කරමින් කීවොත් නිවැරදියි. ඔවුන්ගේ නොපසුබට උත්සහය සහ විශේෂිත ව්‍යාපෘති සැලසුම් කිරීම හා නිර්මාණශීලිත්වය හේතුවෙන් Keells, Cargills, SPAR වැනි සුපිරි වෙළඳසැල් මගින් Green Plus Agriculture à·„à¶­à·” පහසුවෙන් මිලදී ගැනීමට සිය පාරිභෝගිකයන්ට අවස්ථාව උදා à¶šà¶» දීමට මෙම තරුණ ව්‍යවසායකයින් දෙදෙනා මේවන විටත්  à·ƒà¶¸à¶­à·Š වී අවසන්. එමෙන්ම රැකියා අවස්ථා පහළවක් පමණ සෘජුව ලබා දීමටත් විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල ස්වයං රැකියාවක් ලෙස බිම්මල් වගා කරන කාන්තාවන්ට විශ්වසනීය ගැනුම්කරුවෙකු වීමෙන් ඔවුන්ගේ පවුල් වලට ස්ථාවර අමතර ආදායම් මාර්ගයක් ලබා දීමටත් Green Plus Agriculture සමත් වෙලා තියෙනව. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ සහතික කරන ලද එකම බිම්මල් සන්නාමයත් Green Plus Agriculture ම තමයි.

 

  

Fresh American Oyster Mushrooms, Fresh Abalone Mushrooms, Sundried Mushrooms වැනි නිෂ්පාදන හරහා පාරිභෝගිකයින් à¶…à¶­à¶» දැඩි ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති Green Plus Agriculture හැමවිටම නැවුම්භාවය මෙන්ම පිරිසිඳුකම සහතික කරමින් සෞඛ්‍ය ආරක්ෂිත à¶šà·Š‍රමවේද හරහා සාධාරණ මිලකට වසවිසෙන් තොර නිෂ්පාදනයක් තම පාරිභෝගිකයින්ට ලබා දීමට උත්සහ කරන බවයි à¶…à¶´à¶§ වාර්තා වුනේ. මොවුන්ගේ සියලුම à·„à¶­à·” à¶´à·Š‍රවාහන කටයුතු ෆ්‍රීසර් ලොරි යොදාගෙන සිදු කරන නිසාවෙන් ඉහළ ගුණාත්මකභාවයක් සහ නැවුම් බවක් පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වෙලා තියෙනව.

අද වනවිට, “බිම්මල් මෝජු” නමින් අලුත්ම නිෂ්පාදනයක් රස තුනක් ඔස්සේ වෙළඳපොළට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් à¶šà¶» ඇති à¶…à¶­à¶» එමගින් පෙනීයන්නේ සිය පාරිභෝගිකයන්ට නව රස අත්දැකීම් දිගින් දිගටම ලබා දීමට Green Plus Agriculture සතු විශ්මිත හැකියාවයි. 

ශ්‍රී ලංකාවේ à·„à¶­à·” කර්මාන්තය අදවන විට ගුණාත්මකභාවය, විශ්වාසය සහ නවෝත්පාදනය පදනම් කරගත් කර්මාන්තයක් à¶¶à·€ ජාත්‍යන්තර වෙළදපළට පෙන්වීමටත් Green Plus Agriculture බලාපොරොත්තුවෙන් සිටින බවත් à¶’ සඳහා ඔවුන්ගේ නව නිෂ්පාදනය වන “බිම්මල් මෝජු” මාර්ගය විවෘත à¶šà¶» දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔවුන් à¶…à¶´ සමග වැඩි දුරටත් සඳහන් කලා. 

ඉතින් අවසාන වශයෙන් à¶…à¶´à·’ රටක් ලෙස ඉතිහාසයේ අමාරුම කාල වකවානුවක් පසු කරමින් සිටිය අවස්තාවක, රටේ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල à¶´à·Š‍රමාණයක් වැසුනු යුගයක à¶‹à¶©à·” ගම බලා ගමන් කරමින් Green Plus Agriculture à·„à¶§ මෙලෙස දිගු ගමනක් යාමට හැකි වී ඇත්තේ පාරිභෝගික ඔබේ නොසැලෙන විශ්වාසය හා ආදරය නිසා බවයි ඔවුන් සඳහන් කලේ. ඉදිරියටත් පාරිභෝගික ඔබ සමීපයට හොඳම à·„à¶­à·”, නව රසයන්ගෙන් ගෙන ඒමටත් විශ්වාසයෙන් යුත් සේවාවක් සැපයීමටත්  Green Plus Agriculture  à¶¶à¶½à·à¶´à·œà¶»à·œà¶­à·Šà¶­à·”වෙන් සිටින à¶¶à·€  à¶”වුන් සමග සිදු à¶šà¶½ කතා බහේදී à¶…à¶´à¶§ තේරුම් ගියා. 

අවසාන වශයෙන් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක à¶šà¶» ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා "LANKA NEWSWEEK" à¶…à¶´à·’ එකසිතින් à¶´à·Š‍රාර්ථනා කරනවා.

 

Advertiesment